ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පුරවැසි ප්‍රඥප්තිය
|
අනු අංකය |
ඉටු කරනු ලබන සේවාව |
සේවා ලාභීන් ඉදිරිපත් කළයුතු ප්‍රධාන ලියවිල්ල |
ඉටු කිරිමට අපේක්ෂිත උපරිම කාලය |
වගකිම් දරන ප්‍රධාන නිලධාරි වරයා |
|
1 |
පදිංචිය හා චරිතය පිළිබද සහතික අනු අත්සන් කිරීම |
ජාතික හැදුනුම්පත |
දිනපතා වි.10 |
සහතික කරන නිලධාරි |
|
2 |
නව විදුලි සැපයුම් සදහා විදුලිබල මණ්ඩලය වෙත පදිංචිය තහවුරු කිරිම |
විදුලිබල මණ්ඩල ඉල්ලුම්පත( ග්‍රාම නිලධාරී සහතික කර) |
දිනපතා වි.10 |
සහතික කරන නිලධාරියා |
|
3 |
රියදුරු බලපතත් අලුත් කිරීමට බාර ගැනීම හා තාවකාලික රියදුරු බලපත් නිකුත් කිරිම |
අයදුම්පත,ඡායාරූප (ග්‍රාම නිලධාරි සහතික කර)රියදුරු බලපත්‍රය / හැදුනුම්පතේ පිටපතක් |
දිනපතා වි.30 |
ගණකාධිකාරී |
|
4 |
වාහන ආදායම් බලපත් නිකුත් කිරිම |
දිනපතා වි.15 |
ප්‍රාදේශීය ලේකම් |
|
|
5 |
සමෘද්ධි අනිවාර්ය ඉතිරිකිරිම් මුදල් නිදහස් කිරිමට |
සති 02 |
ප්‍රාදේශීය ලේකම් |
|
|
6 |
වටිනාකම් සහතික නිකුත් කිරීම(සදුදා සහ බදාදා) |
ඉල්ලුම්පත ග්‍රා.නි. සහතික කර |
දිනපතා වි.30 |
ප්‍රාදේශීය ලේකම් |
|
7 |
ආදායම් සහතික නිකුත් කිරිම |
ග්‍රා.නි.සහතික කළ අයදුම්පත |
දිනපතා වි.20 |
ප්‍රා.ලේ අනුමත සීමාව තුළ අනෙකුත් මා.නි |
|
8 |
තක්සේරු සහතික නිකුත් කිරීම (සදුදා සහ බදාදා) |
ග්‍රා.නි.සහතික කළ ඉල්ලුම්පත / ඔප්පුව/ පත්ඉරු |
දිනපතා වි.30 |
ප්‍රා.ලේ.අනුමත සීමාව තුළ අනෙකුත් මා.නි. |
|
9 |
විශ්‍රාමිකයින් සදහා දුම්රිය බලපත්‍ර නිකුත් කිරිම |
නිසිලෙස සහතික කළ අයදුම්පතක් |
දිනපතා වි.15 |
ගණකාධිකාරි |
|
10 |
විශ්‍රාමිකයින් සදහා මාසික වැටුප් වාර්තා ලබාදිම |
ඉල්ලීම් ලිපියක් |
දිනපතා වි.15 |
ගණකාධිකාරි |
|
11 |
උප්පැන්න /මරණ/ විවාහ සහතික පිටපත් නිකුත් කිරීම |
නියමිත මුද්දර ගැසූ අයදුම්පතක් |
දිනපතා වි.30 |
අ.දි.රෙ. |
|
12 |
පෝෂණ මුද්දර නිකුත් කිරීම |
දිනපතා වි.15 |
ප්‍රා.ලේ/ ස.ප්‍රා.ලේ |
|
|
13 |
සතුන් ප්‍රවාහනය කිරීම සදහා බලපත්‍ර නිකුත් කිරිම (සදුදා සහ බදාදා) |
පශු වෛද්‍ය නිකුත් කරන සහතිකය, ග්‍රා.නි. නිර්දේශ සහිත ඉල්ලිම |
දිනපතා වි.30 |
ප්‍රාදේශීය ලේකම් |
|
14 |
ඉඩම් දීමනාපත් උගසට තබා ණය මුදල් ලබාගැනිමට අවසර දිම |
ඉඩම් හිමියාගේ ඉල්ලීම |
දිනපතා වි.45 |
ප්‍රාදේශීය ලේකම් |
|
15 |
ගල් /වැලි බලපත් නිකුත් කිරිම .ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිම |
සති 02 |
ප්‍රා.ලේ/ ප්‍රා.ලේ |
|
|
1 එක් දින සේවය (අමතර ගාස්තු ගෙවිය යුතුය ) |
අයදුම්පත ග්‍රා.නි.නිර්දේශ වාර්තාව |
පැය 02 |
ප්‍රාදේශීය ලේකම්/ස.ප්‍රා.ලේ |
|
|
2 සාමාන්‍ය සේවය |
සති 01 |
|||
|
16 |
විදුලි විරෝධතා සදහා තීරණ ලබාදිම (පරීක්ෂණයෙන් පසු) |
දින 05 |
ප්‍රාදේශීය ලේකම් |
|
|
17 |
හැදුනුම්පත් පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවට නිර්දේශ කර යැවීම |
|||
|
1 එක් දින සේවය |
ග්‍රා.නි. සහතික කළ අයදුම්පත |
පැය 01 |
ප්‍රාදේශීය ලේකම් |
|
|
2 සාමාන්‍ය සේවය |
සති 02 |
ප්‍රාදේශීය ලේකම් |
||
|
18 |
රජයේ ඉඩම්වල මුල් උරුමය / පසු උරුමය/ ජීවිත භුක්තිය නම් |
සති 02 |
ස.ප්‍රා.ලේ. |














