2025. 11.15 දිනට අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.
| තනතුර | අනුමත | දැනට සිටින | පුරප්පාඩු | අතිරික්ත |
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | ||
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | ||
| ගණකාධිකාරී | 01 | 01 | ||
| සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) | 01 | 02 | 1 | |
| පරිපාලන නිලධාරී | 01 | 01 | ||
| පරිපාලන ග්‍රාම නිලධාරී | 01 | 01 | ||
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | ||
| සංවර්ධන නිලධාරී - (කාර්යාලීය ) | 21 | 25 | 4 | |
| සංවර්ධන නිලධාරී - (වසම්) | 151 | 145 | 6 | |
| කාර්මික නිලධාරී | 02 | 02 | ||
| රාජ්‍ය කළමණාකරන සේවා නිලධාරී | 38 | 38 | ||
| ග්‍රාම නිලධාරී | 151 | 120 | 31 | |
| තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ සහකාර | 01 | 01 | ||
| තාක්ෂණ සහායක | 01 | 01 | ||
| රියදුරු | 02 | 01 | 01 | |
| කාර්යාල කාර්ය සහායක | 07 | 05 | 02 | |
| එකතුව | 381 | 345 | 41 | 05 |














