news and events 300920212.jpgnews and events 300920213.jpgnews and events 300920214.jpgnews and events 300920215.jpgnews and events 300920216.jpgnews and events 300920217.jpgnews and events 300920211news and events 300920218.jpg

 

 

 

අත්තනගල්ල ප්රාදේශීය ලේකම් සම්පත් ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව එතුමා විසින් කොට්ඨාස දින රැස්වීමක දී සමෘද්ධි නිලධාරීන් හට ලබා දුන් ඉලක්කයක් වූයේ නිවාස නොමැති පවුල් ඒකක සඳහා රජයේ ප්රතිපාදනවලින් තොරව ප්රජා දායකත්වය ලබා ගෙන ග්රාම සේවා වසමකට එක් නිවසක් බැගින් ඉදිකිරීමට උත්සාහ ගන්නා ලෙසයි.

වේයන්ගොඩ සමෘද්ධි කලාපය නියෝජනය කරන හිරිපිටිය නැගෙනහිර සමෘද්ධි සංවර්ධන නිලධාරී නයනා නිලන්ති මිය එම අභියෝගය භාර ගත් අතර වේයන්ගොඩ සමෘද්ධි බැංකු සංගමයේ ද සහයෝගය ඇතිව වේයන්ගොඩ බණ්ඩාරනායක පාරේ ඉඩමක තමන්ගේ ම කියා ස්ථිර නිවසක් නොතිබුණු සමෘද්ධිලාභී පවුලකට රු.700000ක පමණ ප්රජා දායකත්වයකින් නිමවූ එම නිවස අද දින සුබ මොහොතින් ප්රතිලාභීන් අතට පත් කරන ලදී.
අත්තනගල්ල ප්රාදේශීය ලේකම්තුමාගේ අදහසකට අනුව අත්තනගල්ල සමෘද්ධි නිලධාරීන් විසින් ක්රියාත්මක කරන 'හිසට සෙවණක්" වැඩසටහන යටතේ තවත් නිවාස කිහිපයක් මේ වන විට ඉදිවෙමින් පවතී.

News & Events

21
Jul2026
THE CIRCULAR REGARDING THE IMPLEMENTATION OF THE NATIONAL MISSION

THE CIRCULAR REGARDING THE IMPLEMENTATION OF THE NATIONAL MISSION

https://drive.google.com/drive/folders/1WVDJY2gJVf5wdUeOnKUlO4z7g-m4nmX1?usp=drive_link

Scroll To Top