veyangoda market 13092021

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු ජංගම බෙදාහැරීම සඳහා ඊයේ ( සැප්. 12 ) ප්‍රකාශිත මිල ගණන් - ඇණවුම් කිරීම සඳහා 0784254650 අංකය වෙත වට්ස් ඇප් (whatsapp) පණිවිඩයක් යොමු කරන්න

2021-02-23 දින අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පිහිටුවා ගනු ලැබූ අත්තනගල්ල නැගෙනහිර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති ධූරයට අත්තනගල්ල අරහන්ත රාජමහා විහාරාධිපති, සියනෑ දී සිව් කෝරලයේ ප්‍රධාන සංඝනායක, මහෝපාධ්‍යයාය ආචාර්ය, අතිපූජ්‍ය පන්නිල ශ්‍රී ආනන්ද නායක හිමියන් ද, ගරු ලේඛකාධිකාරී ධූරයට එල්ලක්කල ශ්‍රී සුමංගල පිරිවෙන් විද්‍යායතන පරිවෙණාධිපති පූජ්‍ය වතුරුගම පඤ්ඤාවාස හිමියන් සහ

අත්තනගල්ල බටහිර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති ධූරයට ඓතිහාසික වාරණ මංගලතිරිය රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය දොම්පේ පුඤ්ඤානන්ද නායක හිමියන් ද,  ගරු ලේඛකාධිකාරී ධූරයට ධාතුකන්ද රජමහා විහාරාධිපති හා මල්වත්ත ශ්‍රී බෝධි විහාරාධිපති පූජ්‍ය කලෝටුවාවේ පඤ්ඤාසාර හිමියන් ද ඒකමතිකව තේරී පත් විය.

උන්වහන්සේලාට එම තනතුරුවල කටයුතු සාර්ථකව ඉටු කිරීම සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය, ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබේවා යි ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුලු කාර්ය කාර්ය මණ්ඩලය ඉත සිතින් ප්‍රාර්ථනා කරමු !!

 

IMG 1609739861483

අත්තනගල්ලට නැවුම් බලාපොරොත්තු රැසක් සමගින් ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුඵ කාර්ය මණ්ඩලය 2021 වර්ෂයට රාජකාරී ඇරඹූ අවස්ථාව.

News & Events

21
Jul2026
THE CIRCULAR REGARDING THE IMPLEMENTATION OF THE NATIONAL MISSION

THE CIRCULAR REGARDING THE IMPLEMENTATION OF THE NATIONAL MISSION

https://drive.google.com/drive/folders/1WVDJY2gJVf5wdUeOnKUlO4z7g-m4nmX1?usp=drive_link

Scroll To Top